චීනය සහ මැලේසියාව අතර වීසා රහිත ප්‍රතිපත්තිය දීර්ඝ කෙරේ
2024-06-20 19:33:21
Share with:

පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීම, පොදු ඉරණමක් සහිත චීන-මැලේසියා හවුල එක්ව ගොඩනැගීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය අද(20) නිකුත් කෙරිණ.

මෙම ප්‍රකාශයට අනුව, මැලේසියානු පුරවැසියන් සඳහා වීසා රහිත ප්‍රතිපත්තිය 2025 වසර අවසානය දක්වා දීර්ඝ කිරීමට චීනය එකඟ වේ. එමෙන් ම මැලේසියාව චීන පුරවැසියන් සඳහා වීසා රහිත ප්‍රතිපත්තිය 2026 වසර අවසානය දක්වා දීර්ඝ කරනු ඇත. චීනයට පැමිණෙන මැලේසියානු පුරවැසියන් සඳහා වීසා රහිත කාලය දින 15 සිට දින 30 දක්වා දීර්ඝ කෙරේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම