චීන ජනපති Ningxia Hui ස්වායත්තයේ නිරීක්ෂණ චාරිකාවක
2024-06-20 19:09:35
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Ningxia Hui ස්වායත්තයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වේ. අද (19) පස්වරුවේ හෙතෙම වයඹදිග චීනයේ Ningxia Hui ස්වායත්තයට ළඟා වී සිය නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළේ ය.

හෙතෙම මුලින්ම එම ස්වායත්තයේ Yinchuan අගනුවර Jinfeng දිස්ත්‍රික්කයේ ජන ප්‍රජාව හමුවීමට ගියේ ය. එම ජන ප්‍රජාව තුළ කොමියුනිස්ට් පක්ෂයේ බිම් මට්ටමේ කාර්යභාරයන් සිදු කෙරෙන ආකාරය, නිවැසියන්ට ලැබෙන සේවා හා පහසුකම් සහ විවිධ ජන කොට්ඨාශ අතර පවතින හුවමාරු හා සම්බන්ධතා පිළිබඳව චීන ජනාධිපතිවරයා විශේෂයෙන් සොයා බැලීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම