ආයුර්වේද සීමාවාසික පුහුණුවීම් යළි ඇරඹෙයි
2024-06-20 14:49:51
Share with:

රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ආයුර්වේද උපාධිධාරීන්ගේ අත්හිටවනු ලැබූ සීමාවාසික පුහුණුවීම් යළි ආරම්භ කෙරේ. 

ඒ අනුව මසකට රුපියල් 67500ක ගෙවීමක් සහිතව ආයුර්වේද උපාධිධාරීන් සඳහා වන සීමාවාසීක පුහුණුව ආරම්භ කළ බවත්, ඊට රජය රුපියල් මිලියන 320ක් වැය කරන බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.

“ස්ථාවර රටකට සැවොම එක මඟකට මැයෙන්” ඊයේ(18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම