රුසියාව හා උතුරු කොරියාව විස්තීර්ණ උපාය මාර්ගික හවුල්කාරීත්ව ගිවිසුමට එළඹෙයි
2024-06-19 17:29:26
Share with:

රුසියාව හා උතුරු කොරියාව විස්තීර්ණ උපාය මාර්ගික හවුල්කාරීත්ව ගිවිසුමට අත්සන් තබයි. උතුරු කොරියාවේ නායක  Kim Jong Un මහතා සංචාරයක් සඳහා එරට පැමිණි රුසියානු ජනාධිපති Vladimir Putin මහතා සමග එක්ව අද (19) එම ගිවිසුමට අත්සන් තැබූහ. දෙරටේ සම්බන්ධතා අනාගතයේදී තවදුරටත් වර්ධනය වීමට එම ගිවිසුම ඉතා වැදගත් අඩිතාලමක් බව Vladimir Putin ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම