චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභික Chen Wenqing මහතා සිංගප්පූරුවේ සහ දකුණු අප්‍රිකාවේ නිල සංචාරයක
2024-06-18 08:47:05
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභික සහ එම සභාවේ දේශපාලන හා නීති කටයුතු පිළිබඳ කමිටුවේ ලේකම් Chen Wenqing  මහතා සිංගප්පූරුවේ සහ දකුණු අප්‍රිකාවේ නිල සංචාරයක් අරඹයි. සිංගප්පූරු සංචාරයේ දී හෙතෙම 4 වන චීන-සිංගප්පූරු සමාජ පාලනය පිළිබඳ ඉහළ පෙළේ සංසදයට ද එක්වනු ඇත.

එම සංචාරය අද (18) සිට 25 දක්වා  සිදු කෙරේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම