‘ෂී ජින්පිං මහතාගේ ලිපි සමුච්චයේ’ පළමු හා දෙවන වෙළුම් තවත් භාෂා හතරකින් ප්‍රකාශයට පත් කෙරේ
2024-06-17 13:50:03
Share with:

‘ෂී ජින්පිං මහතාගේ ලිපි සමුච්චයේ’ පළමු හා දෙවන වෙළුම් ප්‍රංශ, රුසියා, අරාබි හා ස්පාඤ්ඤ යන භාෂාවලින් ප්‍රකාශයට පත් කර ඇත. එය විදේශ භාෂා ප්‍රකාශන ආයතනය මෑතකදී නිකුත් කර රට පුරා මෙන්ම විවිධ රටවලට ද බෙදා හැර තිබේ.

 2012 වසරේ නොවැම්බර් මාසයේ සිට 2022 වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුළත්ව එම වැදගත් ලිපි සකස් කර තිබේ. මෙම ග්‍රන්ථ මගින් විදේශීය පාඨකයින්ට, නව යුගයේ ෂී ජින්පිං මහතාගේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී චින්තනය හා චීන මාදිලියේ නවීකරණය අධ්‍යයනය කිරීමටත් චීන ශිෂ්ටාචාරයේ ගෝලීය බලපෑම් ප්‍රවර්ධනය කිරීමටත් හැකි වනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම