චිලී ජනරජය කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමට එක්වීමට සැරසෙයි
2024-06-16 16:08:34
Share with:

චිලී ජනරජය කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමට (RCEP) ඇතුළත් වීම සඳහා අයදුම් කරයි. එරට ජාත්‍යන්තර ආර්ථික සබඳතා නියෝජ්‍ය ඇමතිනි Claudia Sanhueza මහත්මිය පසුගිය 14 වැනිදා ඊට අදාළ අයදුම්පත ඉදිරිපත් කර තිබේ.

ඉන්දුනීසියාවේ සංචාරයක නිරත Claudia Sanhueza අමාත්‍යවරිය ජකර්තා නුවර දී ආසියාන් සංගමයේ ආර්ථික ප්‍රජා කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් Satvinder Singh මහතා හමු වී, RCEP ගිවිසුමට ඇතුළත් සඳහා විධිමත් අයදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි චිලී විදේශ අමාත්‍යාංශය පවසයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම