චීන අගමැති ඔස්ට්‍රේලියාවේ නිල චාරිකාව අරඹයි
2024-06-15 19:58:04
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ඕස්ට්‍රේලියාවේ Adelaide නුවරට ළඟාවෙයි. අග්‍රාමාත්‍යවරයා Adelaide ගුවන්තොටුපොළින් එරටට පැමිණියේ අද (15) සවස යි.

ලී ච්‍යං මහතා ඔස්ට්‍රේලියානු චාරිකාවට එක්ව සිටින්නේ එරට අග්‍රාමාත්‍ය Anthony Albanese මහතාගේ ඇරයුමක් අනුව යි.

චාරිකාව අතරතුර අග්‍රාමාත්‍යවරුන් දෙපළ චීන-ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරුන්ගේ 9 වැනි වාර්ෂික හමුව පවත්වනු ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම