චීන ජනපති චීන-අරාබි රාජ්‍ය ස‍හයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුවේ පැවැත්වූ දේශනය ප්‍රකාශයට පත් කෙරේ
2024-06-13 16:30:01
Share with:

චීන-අරාබි රාජ්‍ය ස‍හයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුවේ දී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැවැත්වූ දේශනයේ පිටපත ප්‍රකාශයට පත්කෙරේ. “සහයෝගිතා පුළුල් කරමින් ඉතිහාසයේ පදනම මත අනාගතය විවෘත කර පොදු ඉරණමක් සහිත චීන-අරාබි රාජ්‍ය ප්‍රජාවක් ගොඩනැගීම වේගවත් කිරීම”යන තේමාවෙන් යුතු එය Renmin ප්‍රකාශනාගාරය විසින් එළිදක්වනු ලැබ ඇත.  

එම කෘතිය අද (13) සිට චීනය පුරා Xinhua පොත් අලෙවිසැල් මගින් අලෙවි කෙරේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම