යළි ධුරයට පත් ඉන්දියාවේ නව අගමැතිට චීන අගමැතිගෙන් සුබ පැතුම්
2024-06-12 09:42:37
Share with:

චීන අගමැති Li Qiang මහතා ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස යළි ධුරයට පත් Narendra Modi මහතා වෙත ඊයේ(11) සුබ පැතුම් එක් කළේය.

චීන-ඉන්දියා සබඳතාවල විධිමත් සහ ස්ථාවර වර්ධනය දෙරටේ ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට පමණක් නොව, ලෝකයට සහ කලාපයට ස්ථාවරත්වය හා ධනාත්මක ශක්තිය එකතු කරනු ඇති බව Li Qiang මහතා පැවසීය. දෙරටේ සබඳතා නිවැරදි දිශාව කරා වර්ධනය කිරීම සඳහා ඉන්දියාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම