ජනපති සහ බංග්ලාදේශ අගමැතිනිය අතර හමුවක්
2024-06-10 17:45:50
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය හමුවෙයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර දී අද (10) දිනයේ එම හමුව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා 08 වැනිදා මෙරටින් පිටත්ව ගියේය. එම ඉන්දීය චාරිකාව අතරතුර අද (10) දිනයේ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය හමු වූ වික්‍රමසිංහ මහතා ඇය හා සාකච්ඡා පවත්වා ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම