"ජාතික බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ ෂී ජින් පිං මහතාගේ ප්‍රකාශයන් හි උධෘත සංග්‍රහය " කෘතිය ජනගත කෙරේ
2024-06-10 18:59:03
Share with:

"ජාතික බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ ෂී ජින් පිං මහතාගේ ප්‍රකාශයන් හි උධෘත සංග්‍රහය" නමැති ග්‍රන්ථය බෙදා හැරේ. එම ග්‍රන්ථය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය හා සාහිත්‍ය පර්යේෂණ ආයතනය විසින් සංස්කරණය කරනු ලැබ ඇත.

ජාතික බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති වැදගත් ප්‍රකාශ, බලශක්ති සංවර්ධනයෙන් රට ශක්තිමත් කිරීමේ දී මෙන්ම, චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය සඳහා බලශක්ති සුරක්ෂිතතාව සහතික කිරීමේ දී ඉතා වැදගත් වේ.

2012 නොවැම්බර් මාසයේ සිට 2024 මැයි දක්වා කාලය තුළ ෂී ජින් පිං මහතා පැවැත්වූ දේශනයන්හි පිටපත්, වාර්තා, සාකච්ඡා, සුබපැතුම් ලිපි හා පිළිතුරු ලිපි, උපදෙස් ඇතුළු වැදගත් ලේඛන 130 කට වැඩි ගණනකින් සපයා ගැනුණු උධෘත එම ග්‍රන්ථයට ඇතුළත් ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම