මේ වසරේ පැමිණි සංචාරකයන් ගණන නව ලක්ෂය ඉක්මවයි
2024-06-10 17:48:15
Share with:

2024 වසර ආරම්භයේ සිට මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 9 කට අධික බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.  

එම සංඛ්‍යාව 912,445 ක් ලෙස අදාළ සංඛ්‍යාලේඛනවල දැක්වේ.

ජූනි මාසයේ පළමු දින 05 තුළ පමණක් මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයන් ගණන 15,666 කි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම