අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් ලක්ෂ දෙකක‍ට වැඩි පිරිසකට පීඩා
2024-06-09 16:53:09
Share with:

අයහපත් කාලගුණයේ බලපෑමෙන් පුද්ගලයෝ දෙලක්ෂ අසූහයදහස් එකසිය පහලොස් දෙනෙක් පීඩාවට පත්වෙති.

අයහපත් කාලගුණයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට දැඩි බලපෑම් එල්ල විය.

මේ හේතුවෙන් පවුල් හැත්තෑපන්දහස් පන්සිය හැටඑකකට අයත් පුද්ගලයින් දෙලක්ෂ අසූහයදහස් එකසිය පහලොස් දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

පුද්ගල මරණ 24ක් වාර්තා වී ඇති අතර 16 දෙනෙක් තුවාල ලබා සිටිති.

නිවාස 77කට පූර්ණ වශයෙන් හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුවූ නිවාස ගණන 6781කි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම