විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක්
2024-06-08 15:00:48
Share with:

විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව මහ බැංකුව නිවේදනය කරයි.

2024  මැයි මාසයේ දී විදේශ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 544.4ක් වූ බව එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම 2024 ජනවාරි සිට මැයි දක්වා සමුච්චිත අගය ඇමරිකානු ඩොලර් මිලියන 2,624.4 කි.

එය 2023 ජනවාරි - මැයි මාස හා සසඳන විට 11.8%ක වැඩිවීමක් බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම