චීනය යෝජනා කළ ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනයට එක්සත් ජාතීන්ගේ ඒකමතික අනුමැතිය
2024-06-08 17:01:16
Share with:

ශිෂ්ටාචාර අතර සංවාදය වෙනුවෙන් ජාත්‍යන්තර දිනයක් නම් කරන ලෙසට චීනය ඉදිරිපත් කළ යෝජනාවට එක්සත් ජාතීන්ගේ අනුමැතිය හිමිවිය.එහි 78 වන මහා සම්මේලන සැසිවාරයේ දී එම යෝජනාව ඒකමතිකව සම්මත කෙරිණ. 

සියළු ශිෂ්ටාචාරයන් ලබා ගත් ජයග්‍රහණ සමස්ත මානව වර්ගයාගේ උරුමයක් බව එම යෝජනාවේ දැක්වේ.ශිෂ්ටාචාරවල විවිධත්වයට ගරු කිරීමේ වැදගත්කම පෙන්වා දෙන එම යෝජනාවෙන් ලෝක සාමය පවත්වා ගෙන යාම,පොදු සංවර්ධනය ප්‍රවර්ධනය,මානව වර්ගයාගේ යහ පැවැත්ම වර්ධනය සහ සාමූහික ප්‍රගිතීන් ළඟා කර ගැනීමට ශිෂ්ටාචාර අතර සංවාදය තීරණාත්මක මෙහෙවරක් ඉටු කරන බව අවධාරණය කෙරේ. ‍ගෝලීය ශිෂ්ටාචාර මුල පිරුමේ කේන්ද්‍රීය හරයන් ඉන් සම්පූර්ණයෙන්ම පිළිබිඹූ කර ඇත. ඒ අනුව ජුනි 10 වෙනිදා ජාත්‍යන්තර ශිෂ්ටාචාර  සංවාද දිනය ලෙසට පිළිගෙන ඇත. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම