චීන වෙරළාරක්ෂක බලකාය තම මුහුදු සීමාවේ අයිතිය තහවුරු කිරීමේ මුර සංචාරයක
2024-06-07 11:05:47
Share with:

චීන වෙරළාරක්ෂක බලකායේ 2501 නෞකා බලඇණිය අද (7) Diaoyu දූපත් අවට චීන මුහුදු සීමාව තුළ මුර සංචාරයක නිරත වෙයි. මෙය චීන වෙරළාරක්ෂක බලකාය විසින් නීත්‍යනුකූලව සිදුකරනු ලබන අයිතිවාසිකම් තහවුරු කිරීමේ මුර සංචාරයකි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම