Ren’ai ගල්පර‍ය සම්බන්ධ චීනයේ ස්ථාවරය පැහැදිලි යැයි යළි අවධාරණය කෙරේ
2024-06-04 16:21:14
Share with:

චීනයේ Ren’ai ගල්පර‍ය සම්බන්ධයෙන් චීනය බොහෝ වතාවක් සිය ස්ථාවරය පැහැදිලි කර ඇති බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(4) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය. චීනයේ Ren’ai ගල්පර‍ය පිළිබඳ ප්‍රශ්නයේ දී පිලිපීනය, අයිතිවාසිකම් උල්ලංඝනය, ප්‍රකෝපකාරී ක්‍රියා හා විසංවාදය අඛණ්ඩව උග්‍ර කරන පාර්ශ්වයයි. විශ්වාසය කඩ කිරීම හා ගැටුම් ඇති කිරීම නතර කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටින බව Mao Ning මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම