අයහපත් කාලගුණයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 17 දක්වා ඉහළට
2024-06-04 18:04:16
Share with:

පවතින වැසි සහිත කාලගුණයේ තාවකාලික අඩුවීමක් සිදුවනු ඇතැයි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වැසි තත්වය අඩු වුවද ගංවතුර හේතුවෙන් ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටවී තිබේ.

අයහපත් කාලගුණයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් ඇත.

අවතැන් වූවන් සඳහා සහන වැඩපිළිවෙළ පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීමෙන් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

නිරිතදිග මෝසමේ බලපෑමෙන් දිස්ත්‍රික් රැසකට අධික වර්ෂාවක් ලැබිණ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම