චීනයේ වෙරළාරක්ෂක බළකාය Ren’ai ගල්පර‍යට යාබද මුහුදු ප්‍රදේශයේ දෛනික මුර සංචාර සහ සාගරය පිරිසිදු කිරීම් අඛණ්ඩව
2024-06-02 17:11:32
Share with:

චීන වෙරළාරක්ෂක බළකාය පසුගිය දා චීනයේ Ren’ai ගල්පර‍යට යාබද මුහුදු ප්‍රදේශයේ දෛනික මුර සංචාරයේ යෙදී සිටියදී, මුහුදේ පාවෙමින් තිබූ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි කසළ පිරිසිදු කළේ ය. මෙහි දී, වෙරළාරක්ෂක බළකාය "පිලිපීනයට අපනයනය කිරීම" ලෙස සඳහන් වූ ඉංග්‍රීසි වචන සහිත බීම බෝතලයක් සොයා ගෙන ඇත.

Ren’ai ගල්පර‍ය හා යාබද මුහුදු ප්‍රදේශය සම්බන්ධයෙන් චීනයට අවිවාදිත ස්වෛරීභාවයක් හිමි වේ. චීන වෙරළාරක්ෂක බලකාය සාගර පරිසරය ඵලදායී ලෙස ආරක්ෂා කරන අතර, කසළ පිරිසිදු කිරීමේ මෙහෙයුම් ද අඛණ්ඩව සිදු කරයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම