ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි – ජනපති
2024-06-02 17:32:13
Share with:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ඒ පිළිබඳ කිසිවෙකුට විවාද කළ නොහැකි අතර, එය වෙනස් කිරීමට කිසිවෙකුට අවශ්‍ය නම් ඒ සඳහා ව්‍යවස්ථාව වෙනස් කිරීමට සිදු වනු ඇත. එමෙන්ම එවැනි උත්සහයකට සහයෝගය ලබා දීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු බැඳී සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ හෝමාගම ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය” විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

 

 

 

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම