චීනයේ Chang'e 6 සාර්ථකව සඳ මතට ගොඩබසී
2024-06-02 17:02:01
Share with:

චීනයේ Chang'e 6 ගවේෂණයේ එකලස් කිරීමේ කටයුතු අද(2) සඳෙහි ඈත ප්‍රදේශයේ දකුණු ධ්‍රැවයට අයත් Aitken ද්‍රෝණියේ දී සිදු කිරීම ආරම්භ විය. පෙර හඳුනාගත් ගොඩබෑමේ ප්‍රදේශයට සාර්ථකව ගොඩබැස ඇති අතර අනතුරුව සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව එය සඳෙහි ඈත ප්‍රදේශයේ නියැදීමේ කාර්යය නිල වශයෙන් ආරම්භ කරමින්, දින දෙකක් පුරා ස්ථානීය විමර්ශන සහ විශ්ලේෂණය, චන්ද්‍ර පාංශු ව්‍යුහය විශ්ලේෂණය යන විද්‍යාත්මක ගවේෂණ සිදු කරනු ඇත. එමෙන්ම සඳෙහි පරිණාමය සහ එහි ඉතිහාසය පිළිබඳ සංකීර්ණ පර්යේෂණ සිදු කිරීමට ද අපේක්ෂා කරයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම