තුර්කි විදේශ ඇමතිවරයාගේ චීන චාරිකාව 3 වැනිදා
2024-06-01 16:29:46
Share with:

තුර්කි විදේශ අමාත්‍ය Hakan Fidan මහතා ලබන 3 වැනිදා සිට 5 වැනිදා දක්වා චීනයේ නිල චාරිකාවක නිරත වනු ඇත. ඒ, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතාගේ ඇරයුමක් අනුව යි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම