පාකිස්තාන අගමැති චීනයේ සංචාරයකට සූදානම්
2024-06-01 16:27:20
Share with:

පාකිස්තාන අග්‍රාමාත්‍ය Muhammad Shahbaz Sharif මහතා, ලබන 4 වැනිදා සිට 8 වැනිදා දක්වා චීනයේ නිල චාරිකාවකට එක්වෙයි. ඒ, චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතාගේ ආරාධනයක් අනුව යි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම