මෙරට උද්ධමනය පහළට
2024-06-01 15:33:36
Share with:

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, මැයි මාසයේ මෙරට උද්ධමනය 0.9% ක් දක්වා පහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර ඇත. 

පසුගිය අප්‍රේල් මාසයේ, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 1.5% ක් ලෙස පැවතිණ. ඒ අනුව, මැයි මාසය වනවිට එම අගය 0.6% කින් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම