රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා විසඳන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
2024-05-31 17:32:25
Share with:

රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ආර්ථික වශයෙන් දුර්වල වී තිබු රට මේ වනවිට ශක්තිමත් වෙමින් පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් ලෙස තව බොහෝ දුර ගමන් කිරීමට තිබෙන බවත්, ඒ සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරය ද කාලීන වෙනස්කම්වලට යොමු කළ යුතු බව ද සඳහන් කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, “ලෙස්ලි දේවේන්ද්‍ර සිංහාවලෝකනය” මැයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (29) පැවති උත්සවයට එක්වෙමිනි.

 

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම