චීනයෙන් තවත් චන්ද්‍රිකා 5 ක් උඩුගුවනට
2024-05-31 09:19:56
Share with:

චීනය තවත් චන්ද්‍රිකා 5 ක් සාර්ථකව ගුවන්ගත කරයි. වයඹදිග චීනයේ පිහිටි ජියුචුවාන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අද (31) ඒවා උඩුගුවනට යවනු ලැබීය. ඒ, වාණිජ අංශය සතු CERES-1 වාහක රොකට්ටුවේ ආධාරයෙනි.
බෙයිජිං වේලාවෙන් උදේ 7.39 ට නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ දී රොකට්ටුව පුපුරා ගොස් ඇත. මෙය CERES-1 රොකට්ටු මාලාවේ 13 වැනි මෙහෙයුම යි.