චීන මහජන විරුවන්ට ටියුනීසියානු ජනපතිගෙන් පුෂ්පෝපහාර
2024-05-31 15:09:54
Share with:

ටියුනීසියානු ජනාධිපති Kais Saied මහතා චීනයේ මහජන විරුවන්ට පුෂ්පෝපහාර පුදකරයි. බෙයිජිං අගනුවර පිහිටි Tiananmen චතුරස්‍රයේ මහජන විරු ස්මාරකය වෙත අද (31) පස්වරුවේ පැමිණි හෙතෙම ජනතා විරුවන්ට උපහාර දැක්වීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම