බහරේනයේ රජු පිළිගැනීමේ උත්සවයට චීන ජනපති එක්වෙයි
2024-05-31 17:25:12
Share with:

බහරේනයේ Sheikh Hamad Bin Isa al-Khalifa රජු පිළිගැනීම සඳහා, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(31) පස්වරුවේ බෙයිජිං මහජන මහා ශාලාවේ නැගෙනහිර දොරටුවෙන් පිටත චතුරශ්‍රයේ පැවති උත්සවයට එක්විය. චීනයේ නිල සංචාරයක් සඳහා Sheikh Hamad Bin Isa al-Khalifa රජු චීනයට පැමිණ සිටී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම