චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලන සංකල්පය එරටට ආවේණික සංස්කෘතිය ඇසුරින් සැදුම් ලද්දකි
2024-05-31 15:27:43
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලන සංකල්පය, චීනයට ආවේණික සංස්කෘතිය ඇසුරින් සකසා ගැනුණක් බව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන රංග කලා ඉතිහාසය හා සිද්ධාන්ත අධ්‍යයනාංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රවීන්ද්‍ර සමරවික්‍රම මහතා කියාසිටී.

ඔහු චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය වෙත දැක්වූ අදහස් ඉහතින්.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම