බහරේනය සහ චීනය අතර සෘජු ගුවන් ගමන් ඇරඹේ
2024-05-29 09:43:15
Share with:

බහරේන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට චීනයේ Shanghai Pudong ගුවන්තොටුපළ දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කෙරේ. බහරේනයේ සිට චීනය දක්වා ඊයේ (28) ආරම්භ කෙරුණු පළමු සෘජු ගුවන් ගමන මෙයයි.

Gulf Air ගුවන් සමාගම විසින් බහරේනයේ සිට චීනයේ Guangzhou නගරය වෙත ද සෘජු ගුවන් ගමනක් අද (29) සිට ආරම්භ වනු ඇත. ඒ අනුව බහරේනය සහ චීනය අතර සෑම දිනකම සෘජු ගුවන් ගමන් ක්‍රියාත්ම කෙරේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම