චීන විදේශ උප අමාත්‍යවරයා හෙට සිට දින හතරක් ඇමරිකාවේ සංචාරයක
2024-05-29 16:37:26
Share with:

ඇමරිකාවේ ඇරයුමකට අනුව චීන විදේශ උප ඇමති Ma Zhaoxu මහතා හෙට(30) සිට ලබන 2 වනදා දක්වා ඇමරිකාවේ සංචාරයක නිරත වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(29) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය. එම සංචාරයේ දී Ma Zhaoxu මහතා ඇමරිකා උප රාජ්‍ය ලේකම් Kurt Campbell මහතා සමග සාකච්ඡා කිරීමටත්, එරට විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයන් සමග අදහස් හුවමාරු කර ගැනීමටත් නියමිත බව Mao Ning මහත්මිය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම