එල් සැල්වදෝරයේ ජනපති පදවි ප්‍රාප්තියට චීන ජනපතිගේ විශේෂ නියෝජිතයා එක් වෙයි
2024-05-29 11:26:39
Share with:

එල් සැල්වදෝරයේ ජනාධිපති නයිබ් බුකලේ මහතා සිය දෙවන ධුර කාලයේ දිවුරුම් දීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයට ජනාධිපති ෂී ජින් පිං මහතා‍ගේ විශේෂ නියෝජිත, සංස්කෘතික හා සංචාරක අමාත්‍ය Sun Yeli මහතා සහභාගී වීමට නියමිතය.  එල් සැල්වදෝරයේ රජයේ ආරාධනයකට අනුව Yeli මහතා ජුනි පළමු වැනිදා ඊට එක් වනු ඇතැයි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් මහතා ඊයේ(28) නිවේදනය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම