රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සෙවීමට කමිටුවක්
2024-05-28 15:27:34
Share with:

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවයන් සම්බන්ධයෙන්, සේවක කණ්ඩායම් හා අදාළ වෘත්තිය සමිති වරින් වර ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගෙන මෙම වැටුප් විෂමතාවයන් පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීමට නියමිතය. මේ අනුව 2025 වර්ෂය සඳහා වන අයවැය මගින් මෙම විෂමතා නිවැරදි කිරීමට හැකි වන පරිදි වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම