එකම චීනය මූලධර්මයට එරෙහි ඕනෑම ක්‍රියාවක් අවසානයේ පරාජයට පත්වනු ඇතැයි චීනය පවසයි
2024-05-28 09:38:57
Share with:

“තායිවාන ප්‍රදේශය නිරීක්ෂණ සාමාජිකයෙකු ලෙස ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගි විය යුතු”බවට යම් රටක් හෝ රටවල් දෙකක් විසින් ඉදිරිපත් කෙරුණු ඊනියා යෝජනාව 77 වැනි ලෝක සෞඛ්‍ය සමුළුව ප්‍රතික්ෂේප කරයි.

ලෝක සෞඛ්‍ය සම්මේලනය වසර 8 ක් අඛණ්ඩව එවැනි යෝජනා ප්‍රතික්ෂේප කර ඇත. ඊයේ (27) ගත් එම තීරණයෙන් යළි වරක් තායිවාන බෙදුම්වාදීන්ගේ අසමත්භාවය ප්‍රදර්ශනය වූ බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Chen Xu මහතා මාධ්‍ය හමුවූ අවස්ථාවේදී පැවසීය. දේශපාලන අරමු‍‍ණෙන් ලෝක සෞඛ්‍ය සමුළුව වෙත ඉදිරිපත් වන එවැනි යෝජනා පිළි ගත නොහැකි අතර, එකම චීනය මූලධර්මයට එරෙහි ඕනෑම ක්‍රියාවක් අවසානයේ පරාජයට පත්වනු බව ද හෙතෙම අවධාරණය කළේය.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම