ෂී ජින් පිං මහතාගේ සංස්කෘතික සංකල්පය පිළිබඳ වැඩමුළුව පැවැත්වේ
2024-05-28 19:43:04
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සංස්කෘතික සංකල්පය පිළිබඳ වැඩමුළුව අද(28) බෙයිජිංහි දී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, එම සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Li Shulei මහතා ඊට එක් වෙමින් දේශනයක් සිදු කළේය.

ෂී ජින් පිං මහතාගේ සංස්කෘතික සංකල්පය ඉදිරිපත් කිරීම මගින්, චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී සංස්කෘතිය ගොඩනැගීමේ නීති පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ‍යේ අවබෝධය නව මට්ටමකට එක්වීම සංකේතවත් වන බව එම වැඩමුළුවට එක් වූ විද්වතුන් ප්‍රකාශ කළහ. ෂී ජින් පිං මහතාගේ සංස්කෘතික සංකල්පය අධ්‍යයනය කිරීම හා පැහැදිලි කිරීම, සමාජ විද්‍යා ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ හා සංස්කෘතික ක්ෂේත්‍රයේ අනිවාර්ය වගකීමක් බව ඔවුහු පැවසූහ. වගකීම සහ මෙහෙවර පිළිබඳ හැඟීම වැඩි දියුණු කරමින් සංස්කෘතික සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට වෙනුවෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ඔවුන්  එහිදී පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම