චීන-ඉක්වදෝර් ගිනියා ජනපතිවරුන් අතර සාකච්ඡාවක්
2024-05-28 19:08:02
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(28) සවස බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී, ඉක්වදෝර් ගිනියා ජනාධිපති Teodoro Obiang Nguema Mbasogo මහතා හමු වී සාකච්ඡා පැවැත්විය. චීනයේ නිල සංචාරයක් වෙනුවෙන් Teodoro Obiang Nguema Mbasogo මහතා බෙයිජිං නගරයට පැමිණියේ ය. එහිදී දෙරටේ ජනාධිපතිවරුන් ප්‍රකාශ කළේ, චීන-ඉක්වදෝර් ගිනියා සබඳතා පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වයකින් යුතුව වැඩි දියුණු කරන බවයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම