Shenzhou 18 ගගනගාමී කාර්ය මණ්ඩලය සිය පළමු බාහිර මෙහෙයුම් ක්‍රියාකාරකම් සිදු කිරීමට සූදානමින්
2024-05-27 19:57:36
Share with:

චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලයට අනුව, පසුගිය මාසයේ 26වැනිදා අභ්‍යවකාශ මධ්‍යස්ථාන සංකීර්ණයට සාර්ථකව ඇතුළු වීමේ සිට, Shenzhou 18 ගගනගාමී කාර්ය මණ්ඩලය දින 32 ක් කක්ෂයේ සිය කාර්යයන් සාර්ථකව සිදු කර තිබේ. දින කිහිපයකින්, ඔවුන් නිසි වේලාවට පළමු බාහිර මෙහෙයුම් ක්‍රියාකාරකම් සිදු කරනු ඇත. මේ වන විට, Shenzhou 18 ගගනගාමී කාර්ය මණ්ඩලය ඒ සඳහා මනා සූදානමකින් සිටින අතර, අභ්‍යවකාශ මධ්‍යස්ථාන එකලස් කිරීම ද අඛණ්ඩව සිදු කෙරේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම