ගංගාවල ජල මට්ටම් ඉහළට
2024-05-27 15:10:17
Share with:

අත්තනගලු ඔය, කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගාවන් අද (27) උදෑසන වන විට ඉහළ ජල මට්ටම් වාර්තා කර තිබේ.

මෙම ගංගා සියල්ල අවධානයෙන් සිටිය යුතු මට්ටමේ පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ  ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසයි.

ඒ හේතුවෙන් මෙම ගංගා ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව වැඩි අවධානයෙන් පසුවිය යුතු බවත් දැනුම් දී ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම