චීන අගමැති චීන-ජපාන-දකුණු කොරියා නායකයන්ගේ 9වැනි සමුළුවට සූදානම්
2024-05-26 14:44:39
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා චීන-ජපාන-දකුණු කොරියා නායකයන්ගේ 9වැනි සමුළුවට එක් වීමට දකුණු කොරියාව බලා පිටත් වෙයි. අද(26) මධ්‍යහ්නයේ විශේෂ ගුවන් යානයකින් ඔහු දකුණු කොරියාවේ Seoul නුවරට ළඟා විය. එරට චීන තානාපති Xing Haiming මහතා සහ එරට උසස් පෙළේ නිලධාරීහු ගුවන් තොටුපළේදී ලී ච්‍යං මහතා පිළි ගැනීමට එක් වූහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම