ඉන්දියාවේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 35 දෙනෙක් ජීවිතක්ෂයට
2024-05-26 15:35:51
Share with:

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කොට් නගරයේ සාප්පු සංකීර්ණයකට අනුබද්ධ විනෝද උද්‍යානයක හටගත් ගින්නකින් පුද්ගලයින් 35 දෙනෙක් මිය ගොස් ළමුන් 12 ක් ඇතුළු පිරිසක් තුවාල ලබා තිබේ.  ඊයේ(25) පස්වරුවේ ගින්න හට ගෙන ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විපතට පත්වූවන් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ශෝක පණිවුඩයක් පළ ‍කළේය.

ගින්නට හේතුව විදුලි කෙටි පරිපථයක් බව මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම