‘චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය තහවුරු කිරීම පිළිබඳ ෂී ජින්පිං ගේ ප්‍රකාශ සංග්‍රහය’ බෙදා හැරේ
2024-05-26 17:38:26
Share with:

‘චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය තහවුරු කිරීම පිළිබඳ ෂී ජින්පිං ගේ ප්‍රකාශ සංග්‍රහය’ යන මැයෙන් යුත් කෘතිය නිකුත් කෙරේ.

මෙම කෘතිය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය හා සාහිත්‍ය පර්යේෂණායතනයේ සංස්කරණයකි. මධ්‍යම කාරක සභාවේ සංස්කරණ ප්‍රකාශන ආයතනය පසුගිය දා මෙය ප්‍රකාශයට පත් කර බෙදා හැර තිබේ.

මෙම කෘතියට, ෂී ජින්පිං මහතා 2012 වසරේ නොවැම්බර් මාසයේ සිට 2024 වසරේ අප්‍රේල් මාසය දක්වා සිදු කළ දේශන, ප්‍රකාශ, ලිපි, මාර්ගෝපදේශ ඇතුළු ලේඛන 130කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් ය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම