බෙලරුසියානු ජාතික සභාවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිනිය චීනයේ සංචාරයකට සැරසේ
2024-05-26 16:59:58
Share with:

බෙලරුසියානු ජාතික සභාවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාපති Natalia Kochanova මහත්මිය චීනයේ සංචාරයක නිරත වෙයි.

චීන ජාතික කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතාගේ ඇරයුමෙන්, Natalia Kochanova මහත්මිය එළඹෙන 28වැනිදා සිට 30වැනිදා දක්වා කාලය තුළ චීනයේ සංචාරයක නිරත වනු ඇත. ඒ අතරතුර චීන-බෙලරුසියා නීති සම්පාදක ආයතනවල සහයෝගිතා කමිටුවේ පළමු සැසිවාරයට සහභාගි වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම