ඩොමිනිකන් ජනරජයේ නව ජනාධිපතිවරයා ලෙස යළි පත් වූ වත්මන් ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-05-24 17:44:18
Share with:

ඩොමිනිකන් ජනරජයේ නව ජනාධිපතිවරයා ලෙස යළි තේරී පත් වූ Luis Rodolfo Abinader Corona මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  සුබ පැතුම් පිරිනමයි.

එම සුබ පැතුම් පණිවුඩය පසුගිය 22වැනිදා යොමුකර තිබේ.

වර්තමානයේ චීනය හා ඩොමිනිකාව අතර ප්‍රායෝගික සහයෝගිතා ප්‍රගතීන් සාරවත් බව ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි. දෙරට සබඳතාව ඉහළින් වැදගත් කොට සලකන තමා Luis Rodolfo Abinader Corona මහතා එකම චීනය මූලධර්මය තරයේ අනුගමනය කිරීම අගය කරයි. ජනාධිපතිවරයා සමග එක්ව දෙරටේ සබඳතාව තවදුරටත් ඉහළ මට්ටමකට රැගෙන යාමට තමා සූදානම් බව ද ෂී ජින්පිං මහතා සිය පණිවුඩයේ සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම