සුවදායික ජීවිතයේ උල්පත වනුයේ උත්සාහවන්තභාවයෙන් යුතු අරගලයයි-චීන ජනපති
2024-05-23 18:48:45
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(22) සවස Shandong පළාතේ Rizhao නගරයේ Yangguang Hai’an හෙවත් ‘සූර්ය රශ්මි’පරිසර හිතකාමී මාර්ගයට පැමිණ එහි ප්‍රතිසංස්කරණය කරන ලද වෙරළබඩ රේඛාවේ ජෛව පරිසරය නිරීක්ෂණය කළේය.

එහි සිටි ජනතාව සමග සුහද පිරිසඳරක නිරත වූ හෙතෙම අවධාරණය කළේ සුවදායක ජීවිතය බිහිවනුයේ උත්සාහවන්තභාවයෙන් යුතු අරගලයෙන් බවයි. වෙහෙස මහන්සි වී රාජකාරි කරමින් චීන ජාතියේ පුනර්ජීවනය සාක්ෂාත් කරගෙන ජනතාවට වඩාත් සුන්දර ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සැලසිය යුතු බව ද හෙතෙම සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම