චීන ජනපති Shandong පළාතේ නිරීක්ෂණ චාරිකාවක
2024-05-23 13:23:33
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Shandong පළාතේ Rizhao නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙයි. ඊයේ(22) පස්වරුවේ සිදු කෙරුණු එම චාරිකාවේදී ඔහු Rizhao වරාය සහ Yangguang Hai’an හෙවත් ‘සූර්ය රශ්මි’ පරිසර හිතකාමී මාර්ගය නිරීක්ෂණය කළේය. වරායේ බුද්ධිමය තාක්ෂණික සහ හරිත ඉදිකිරීම් ප්‍රවර්ධනය, විවෘතභාවය පුළුල් කිරීම,වෙරළබඩ පාරිසරික ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීම මෙන්ම ජනතා ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම පිළිබඳව විමසා බැලීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයන්හි අරමුණයි.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම