සමක ගිනියා ජනරජයේ ජනාධිපතිවරයා චීනයේ සංචාරයකට සැරසේ
2024-05-23 16:16:32
Share with:

සමක ගිනියා ජනරජයේ ජනාධිපති Teodoro Obiang මහතා මැයි මාසයේ 26 වැනිදා සිට 31 වැනිදා දක්වා චීනයේ සංචාරයක නිරත වීමට සූදානම් වෙයි. ඔහු මෙම සංචාරයට එක්වන්නේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුවය. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද(23) මේ බව ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම