චීන අගමැති චීන-ජපාන-දකුණු කොරියානු නායක සමුළුවට
2024-05-23 17:31:51
Share with:

චීන අගමැති Li Qiang මහතා මැයි 26-27 දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වෙන 9 වන චීන-ජපාන-දකුණු කොරියානු නායක සමුළුවට එක් වෙයි. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව පැහැදිලි කරමින් ඔහු පැවසුවේ ත්‍රෛපාර්ශ්වික නායකයින්ගේ සමුළුව සහ චීන-ජපාන-දකුණු කොරියානු ව්‍යාපාරික සමුළුව ඇතුළු වැදගත් සිදුවීම්වලට ජපාන සහ දකුණු කොරියානු නායකයින් සමග අග්‍රාමාත්‍ය Li Qang මහතා සහභාගී වනු ඇති බවයි. එහිදී චීනය, ජපානය සහ දකුණු කොරියාව අතර සහයෝගීතාව පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට නියමිතව ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම