Comoros හි ජනපති පදවි ප්‍රාප්ති උළෙලට චීන ජනපතිගේ විශේෂ දූතයෙක්
2024-05-23 11:26:56
Share with:

චීන ජනපතිගේ විශේෂ දූතයෙක්, Comoros රාජ්‍යයේ ජනාධිපති Azali Assoumani මහතාගේ පදවි ප්‍රාප්ති උළෙලට එක්වීමට නියමිත ය. ඒ, Azali Assoumani මහතාගේ විශේෂ ඇරයුමකට අනුවයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ දූතයෙකු වශයෙන්, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ උපසභාපති He Baoxiang මහතා එම ජනාධිපති පදවි ප්‍රාප්ති උළෙලට සහභාගි වනු ඇත. උත්සවය ලබන 26 වැනිදා, එරට Moroni අගනුවර දී පැවැත්වේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම