චීනයේ Fujian පළාතේ වෙරළාරක්ෂක පොලිස් බලකායෙන් නීති ක්‍රියාවට නැංවීමේ ශක්‍යතා අභ්‍යාසයක්
2024-05-23 10:19:52
Share with:

චීනයේ Fujian පළාතේ වෙරළාරක්ෂක පොලිස් බලකාය අද (23) Wuqiu සහ Dongyin යන දූපත් ආශ්‍රිත ප්‍රදේශවල නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ පුළුල් අභ්‍යාසයක් පවත්වයි. ඒකාබද්ධ මුර සංචාර, ශීඝ්‍ර ප්‍රතිචාර සහ හදිසි ප්‍රතිචාර ශක්‍යතා පරීක්ෂා කිරීම එහි අරමුණ බව, චීන වෙරළාරක්ෂක පොලිස් පරිපාලනය කියාසිටී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම